Aug
20
19 අහෝසි කරනවා.. එක රටක් එක නීතියක්
නව පාර්ලිමේන්තුවේ පළමු කාර්යය ලෙස 19 සංශෝධනය අහෝසි කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එමෙන්ම ඉදිරියේදී රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
එක රටක් එක නීතියක් යටතේ ඉදිරියේදි ශ්‍රී ලංකාවට මෙම නව ව්‍යවස්ථාව හඳුන්වා දෙන බවද ජනාධිපතිවරයා පැවසීය.
නව පාර්ලිමේන්තුව හමුවේ ජනාධිපතිවරයා තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් එසේ සඳහන් කරන ලදී.