Aug
26
අධිවේගයේ ගැලනිගම අනතුරින් මාළු ලොරි රියදුරු මරුට.. (Photos)
දක්ෂිණ අධිවේගී මාර්ගය ගැලනිගම 2020.08.25 වන දින උදෑසන 11.20 ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම පොලිස් වසමට අයත් 9.5 ආර් කණුව අසලදී මාතර සිට කඩවත දෙසට
ධාවනය වූ මාළු රැගත් ලොරි රථයක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සිදුකිරීම සදහා තවතා තිබූ කාපට් පැටවූ ලොරි රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ මාළු රැගත් ලොරි රථයේ රියදුරු හෝමාගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 63 ක්වූ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. ගැලනිගම දක්ෂිණ අධිවේගී මාර්ග පොලිස් මුරපොල වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgNd9MRlTTWpbTO9BnhrUAFVA1bkoCEROFjso-3nrDJnDqJEmnpZqqBk8jNLgfQRjJ6IfNR5Ev6UpRRDazdzre5ZLewglTq3gwzjzAolD0twYg0xn4P3JoK2dX6U5Agw2Poy-N1l8KgiyI/s640-rw/Galenigama-highway-accident+%25281%2529.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjzhd-3qa8my2c1383dIBwRBjBNBNhgRvgFJdHG47E6_DJR1GxsTdD3Z83aO4MFkAOmdGWukA9myoXyLHLy4BOVQk4bGNg24Vhf-6bg9QZVGxIKs2fTjv5qpS_eE88pWV9yNKXPt26oWcQ/s640-rw/Galenigama-highway-accident+%25282%2529.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEif3VLrrE6NW7wKmB1cJLulWYqvmM5rQZ0ETUzr830ToKa06Ij4Yh4YyLwnfJAbv8rT1V_ZBg9xqt31or7MqF-jV1EkkG1Sqh1YrVuxhPhaYK-3zTDbscdFiUsiB9k642ZOq-8FPexu1WQ/s640-rw/Galenigama-highway-accident+%25283%2529.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgpY8ij86Zcqb4dzDYC9yqWZj9Byjg6ScXH-OafUH6i4InNT_AQ8rmxtM5lmuj91Uot6OF5TDI6g2fxb6wannS-ZLl8-ZBsUd_yRvARixIwYloqy5qktgtxhRjEbgmTBpjDYfIcIWkDSIk/s640-rw/Galenigama-highway-accident+%25284%2529.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEijLJoxK01kH3rsRtcXBFdBg283XHnHQt98qnicc9Sqkk5j0Dnbz82AgZl_ScUFS8xOj6exlwSuLNNOECV8had6APLY49LG48mhIUYkr4QSY_BL85occOneSPKH-nK9fkZ4lBfaJ0xi1_M/s640-rw/Galenigama-highway-accident+%25285%2529.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJToyjQ_Vs54EXNC4_2Xj4161NPWbB7Q0SF-8E04rJJqGQVpHiMwRPToTZvnAt9NlUXG4nWkMYsIMlOA0BojA-6xxGYyTR7XOo1FdsDAwcSL8Uwv-a_cRsUcdNhHlETC65zHVv7N6wo-w/s640-rw/Galenigama-highway-accident+%25286%2529.jpg)
ඡායාරූප ස්තුතිය - RS Kodikara & Chathura Kalupahana ( Ambalantota )