Aug 13

අකමැතිවූ නිසා ලිංගයේ කොටසක් වෙන්වෙන්න කපයි.. දැඩි අසාධ්‍ය වී රෝහලේ…


බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයට අයත් නෙල්ලිවෙල ඊපැත්තැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් 52 හැවිරිදි පුද්ගලයෙකුගේ ලිංගයේ (රහස් ප්‍රදේශයේ) කොටසක් තියුණු පිහියකින් කැපිම හේතුවෙන් ඔහු අධික ලෙස රැධිරය වහනය විම හේතුවෙන් දැඩි අසාද්‍ය තත්ත්වයෙන් අද (13) දා බලන්ගොඩ මුලික රෝහට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි.

බලන්ගොඩ නෙල්ලිවෙල ඊපැත්තැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු (52) මෙලෙස රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර කැපිම සදහා යොදාගත් පිහියද පොලිසිය විසින් සොයා ගෙන අැත.

සැකකරු වයස අවුරුදු තිස් දෙකක එක්දරැ පියෙකු වන අතර ඔහුගේ බිරිඳද මිිට වසර කිහිපයකට පෙර ඔහු හැර ගොස් ඇතැයි පොලිසිය සිදුකල විමර්ශන වලිදි අණාවරණය වි ඇත.

එම පුද්ගලයා විසින් අද (13) දා පනස් දෙක හැවිරිදි පුද්ගලයාට තම නිවසට පැමිණෙන ලෙස දැනුමි දි ඇත.

එහිදී 32 හැවිරිදි පුද්ගලයා විසින් පනස් දෙක හැවිරිදි පුද්ගලයාට ලිංගික හිංසනයක් කිරිම තැත්කර පසුව ඔහුගේ මුත්‍රෂයේ කොටසක් වෙන්වෙන්න කපා ති⁣බෙි.

පසුව ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිම සදහා පින්නවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.පි.අමරතුංග මහතාගේ උපදෙස් පරිදි පරික්ෂණ ආරම්භ කර ඇත.

– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.