Aug
04
කරු සමුගනී..!
අටවැනි පාර්ලිමේන්තුවේ අවසාන ව්‍යවස්ථා සභාව එහි සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.
කතානායක නිල නිවසේ දී මෙම හමුව ඊයේ පස්වරුවේ පැවැත්වින.
එහිදී සභාවේ සාමාජිකයන් විසින් කරු ජයසූරිය මහතාගේ සේවය විශේෂ ඇගයීමකට ලක් කර ඇත.
කරු ජයසූරිය මහතා සභාපතිත්වය දැරූ අවසන් ව්‍යවස්ථා සභා රැස්වීම මෙයයි.
මෙම හමුව සදහා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවීය.
මහාචාර්ය දීපිකා උඩුගම මහත්මිය එම කොමිසමෙන් ඉල්ලා අස්වන බව දෙමින් යොමු කර තිබූ ලිපිය එහිදී අවධානයට ලක්ව ඇත.