Aug
29
එදා නිවසේ සිට ගීත ගායනා කළ පුංචි ගායිකාවන් දෙදෙනා හැමෝම පුදුම කරමින් අද ඉන්න තැන (වීඩියෝ)
පසුගිය ගිය කාලය පුරා අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත් අපේ රටේ පුංචි දැරියන් දෙදෙනෙකුගේ ගායන හැකියාවන් පිළිඹිබු කරන වීඩියෝ ඔබත් නරඹන්න ඇති. පියා සමඟින් එක්ව අන්තර්ජාලයට එක්කළ මෙම ගීත බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධියට පත්වීමත් සමඟින් ඒ අපූරු කටහඬේ අයිතිකරුවන් පිළිබඳව බොහෝ දෙනා සැලකිලිමත් වන්නට විය.
මේ අතර ඔවුන්ගේ දෙදෙනාගේ ගායන හීනය මල්ඵල ගන්වමින් පසුගියදා කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේ පැවති Dream Music Fest ප්‍රසංගය සඳහා මෙම පුංචි ගායිකාවන් දෙදෙනා සහභාගී කරවා ගැනීමට එහි සංවිධායකයින් කටයුතු කර තිබුණි. ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ තරු රැසක්ම සහභාගී වූ මෙම ප්‍රසංගයේදී ඔවුන් දෙදෙනා විසින් භාතිය හා සන්තුෂ් ගායනා කළ ''සරා සිහින රහසේ'' ගීතය සජීවීව ඉදිරිපත් කළේ පැමිණ සිටි පිරිස අමන්දානන්දයට පත් කරමිනි.
එමෙන්ම මෙම පුංචි ගායිකාවන් දෙදෙනා මේ වන විට BnM නමින් Youtube චැනලයක්ද ආරම්භ කොට ඔවුන්ගේ ගීත ඔබ වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙන අතර ඔබත් එය Subscribe කිරීමට අමතක නොකරන්න.
නෙළුම් පොකුණේ පැවති Dream Music Fest ප්‍රසංගය සමඟ එක්වෙමින් ඔවුන් දෙදෙනා සජීවී වේදිකාවේදී මුල්වරට ගායනා කළ ගීතය පහතින්..
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBJ6pBWARMfN5w1Cod80K_TMQlEqmIF_41Cdkr8Q9gXp9v2ozPiA4FVNxNyHOEyp4Y3fstGwlwFeDUWA0uhogeO_AREkI9-2RS82wOsMdgMz_wHzCEYcySIyaugEK8dCqTFWjRxhQRPqs/s640-rw/Dream+Music+Fest+%25281%2529.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEir6889Wv_PQ7vGeQUePZnEI0S6n5yX1WMKjmqKVAEajLF2V1RPxr05MezrQF-nLPWUtvjlFLiCvVTclJhK24LYQk_qEr3_G7O4MOYfPcmkpSl11ioLjZvy2VS9pUv9SjpAEuQnp83h66w/s640-rw/Dream+Music+Fest+%25282%2529.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2ZUCP7eKn2bS-Mvhts9kgaGg6Gx8xJQUupgsp3-YeG3lFk9FHim323JDsu5OrqwtaYvoeZy9J9LNICyfKUWWta6TmejaydMEzpvg3hhxn_EvDwV76FJc5u9gBrzRkmMXcdM9435amTrE/s640-rw/Dream+Music+Fest+%25283%2529.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwRm_3DXdGkP8VTUHmtbLouB_-9-lqO8aiZoU1YifAOrWnSMO-kMu8H_jD0aNAR58azM2EeARNPVmv6rO68vVGaJyTRFQjeBKFt5NNhYx-70mfEsnE2MYvlStTR3MLkQzK9Q9KsDCf2fw/s640-rw/Dream+Music+Fest+%25284%2529.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIQWbpRDKMBiGNQk0CP5hYp2kjQW9G8l_4J2ftAaYVjiU0CcS9e9QFiIVPOmUQGUoV8-nFMmVWhbqCl5q4qcbiAHTTfKQ95OjE1-Otlhr1P0J8EdCJ012cLCVs0OVG4MNIxXmazydr6fI/s640-rw/Dream+Music+Fest+%25285%2529.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdTKSJAdANvtPV-57uIxJZFUZHvVh_w9kjVTK1IVToR2f8q8nIY8sUO197nFLHK-H05ULRBzErgLkPIGMVi-DUrdW6bJ6gtdtL8xx6upLgBEAccS3g-R2D0GIV4z_u9RCoXjkUvfCKh-Y/s640-rw/Dream+Music+Fest+%25286%2529.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiO0c3KsbB3yDSVrgZkhFi3KCIwqF1-dys25WKn17PCdaU7Ns2s9oQAEZxLcg3vvosN8T-wWolKYs0nZoNFepDzTLvBMWdruPoFZURA6ih7DtyQiPFVlX-y4F34KOv3iBPwbtARo9u-y_s/s640-rw/Dream+Music+Fest+%25287%2529.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEins8gzROJGVfsvSL-7tLeF_ytx1J7dJQf4c9a4yVuJjndYFP5SAqHUbaWxnRMXJhu04V2wmHcMv_yHxMVEdnY0f8FRp49vxi7ZQSXo5Pl9rxdZs61s6XQSACbRnrEK34HGgLPoAjupo-c/s640-rw/Dream+Music+Fest+%25288%2529.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8NTeN1M-rPiqmv_2fgorGHv6MlbFaV4XXDN8X1BzXu3rzW1Jqi4b-oxMd73GGAl2AH7i2obwkp9r14PTuqWdwgm2Nu5p2IJ4LUQ8X_K8MNpacHVYEEFQrg9Op6MydWpAii4pqe6IU59M/s640-rw/Dream+Music+Fest+%25289%2529.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWr6uvIV3PIpwM1LvyINOfHsu0qG66Orog3bjrUSP0SgyszLLeRxcTW5NNTaN5D7h6i5PWKvHZrr62rKVeDxN49vbkBzp-lRH81KN_ZkWH3N_AdNdg1FA9zqOo3_cJUmUpC4KRoKrAFJE/s640-rw/Dream+Music+Fest+%252810%2529.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSOO5KHEoSRoxRy4hnJ-QItFcNWiJsbYIuOFo62PMdMI15KhMqUjH00DG39IJpA1_s7QkqiFhHwlL9lur05PHt5JoHGOffl_JEqQ8SphfGZbSdmZ9InY-5KK2lHWanrmkK8W-Cwj_QiCY/s640-rw/Dream+Music+Fest+%252811%2529.jpg)