Jul
20
යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ කාථිකාචාරනියක් ලෙස සේවය කළ ගයාත්‍රි දිල්රුක්ෂි මෙනවිය වන අලි ප්‍රහාරයකට ලක්ව යාපනය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිට 22 දින කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා දැනට එහි ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
එබැවින් යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ කාථිකාචාරනියක් ලෙස සේවය කළ ගයාත්‍රි දිල්රුක්ෂි මෙනවිය මියගොස් ඇති බවට පලවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය සහ සාවද්‍ය සටහන් බවට ප්‍රකාශ කරමු.