Jul
07
කුසල් මෙන්ඩිස් අනතුරෙන් මිය ගිය අයගේ පවුල ඉල්ලූ වන්දිය රුපියලක් අඩු නැතිව දෙයි
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩක කුසල් මෙන්ඩිස් විසින් පදවන ලද මෝටර් රථයට යටවී මියගිය පුද්ගලයාගේ පවුල් සඳහා ඔවුන් විසින් ඉල්ලා සිටි සියලුම වන්දි මුදල ගෙවීමට ඔහු එකග වී ඇත.
පානදුර මහේස්ත්රාත් අධිකරණය හමුවේ විසින් අදාළ පුද්ගලයාගේ බිරිඳ ඉල්ලා තිබුණේ රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලකි.
එම මුදල සම්පූර්ණයෙන්ම ගෙවා දැමීමට කුසල් මෙන්ඩිස් එකඟ වී ඇත.
අධිකරණය විසින් ඔහු ඇප මත මුදාහැර ඇති අතර රිය පැදවීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
Source - Lanka C News