Jul
27
චම්පිකගෙන් මුරලිදරන්ට ප‍්‍රබල චෝදනාවක්
මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන වේදිකාවට ගොඩ වී ඇත්තේ ක‍්‍රීකට් ප‍්‍රශ්ණයකට නොව ව්‍යාපාරික උවමනාවක් නිසා බව හිටපු ඇමැති චම්පික රණවක මහතා සඳහන් කරයි.
බහුජාතික සමාගමක් ඩෝල් සමාගමේ මෙරට ව්‍යාපාර කටයුතු සිදුකරන්නේ මුරලිදරන් හා ඔහුගේ සහෝදරයා විසින් බවද ඔහු පැවසීය.
මෙරට ජනතාවගේ ඉඩම් ටික විදේහීය සමාගම්වල ලබා දීම සදහා වත්මන් ආණ්ඩුව දැනටමත් කටයුතු කරමින් ඇතැයිද ඔහු කියා සිටියේය.
ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.