Jul
26
විශ්වවිද්‍යාල හා විද්‍යාපීඨ තුල කොරෝනා? මීලග පොකුරේ අවධානමක්
එක්සත් මහජන සෞඛ්‍ය පරීක්ශක නිළධාරින් ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
පසුගිය මාස 3ක කාලය තුල රජය විසින් ක්‍රියාත්මක කල සැලසුමි සහාගත වැඩපිලිවෙල නිසා කෝවීඩි 19 රට තුල පැතිරිම වලක්වා ගැනිමට හැකිවිය.කෙසේවෙතත් රටෙි ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අමතක කර ක්‍රියාකරන ස්වාභාවයක් මෙි වන දක්නට ලැබෙ.
කොළඔ දිස්ත්‍රික්කයේ පිහිටි එක්තරා විශ්වවිද්‍යාලයක හතරවන වසර සිසුන් තම අවසන් විභාගයෙන් අනතරුව හෝලි උත්සවයක් පවත්වා තිබෙ.
කලුතර දිස්ත්‍රික්කයේ පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක පැදුරු පාටියක් පවත්වා තිබෙි.මෙම උත්සව සදහා එම අධ්‍යාපන ආයතන වලට පරිභාහිර ශ්‍රම සහාභාගිත්වය ලබාගෙන තිබෙන බව වාර්ථා වෙයි.
එබැවින් වෙවැනි විශාල පිරිසක් ඒකාරාශිවන මෙම අවස්ථාවන්ට DJ සංගීත පහසුකමි සපයන්නන් ,ජායාරූප ශිල්පීන් වැනි සමාජය සමග නිතර මුහුවන පුද්ගලයන් ගෙන්වීම අවධානමි සහගතය.
එළබෙන ඡුලි 31 සහා අගෝස්තු 1 දින රජයේ විශ්වවිද්‍යාල හා විද්‍යාපීඨ කිහිපයක අවසන් විභාග සහා පුහුනුව අවසන් විමෙන් අනතුරුව මෙවැනිම උත්සව පැවැත්විමට නියමිත බව වාර්තා වෙයි.
එම උත්සව සදහා භාහිර පර්ශව සහාභාගි නොකර ගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිර්දේශ නිසිපරිදි ක්‍රියාත්මක කිරමට මෙම ආයතන වල ප්‍රධානින් වග බලා ගතු යුතුය.
එසේ නොවුනහොත් තවත් කොරෝනා පොකුරක ආරමිභය මෙම ආයතනයකින් උවද විය හැකිය.
තුසිත පලිහක්කාර.
ලේකමි
එක්සත් මහජන සෞඛ්‍ය පරීක්ශක නිළධාරින් ගේ සංගමය.