Jul
20
කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේදී ඉකුත් දා කොරෝනාවෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් හෝමාගම ප්‍රදේශයේ යුද්ධ හමුදා නිලධාරීන් දෙදෙනාගේ ආශිතයන් 65 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ අද (ජූලි 20) හෝමාගම විල්ප්‍රඩ් සේනානායක ක්‍රීඩාංගණයේදී හෝමාගම සෙඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් සිදුකෙරිණි.
එහිදී පොලිස් නිලධාරීන් 11 දෙනෙකු ඇතුළු ස්වයං නිරෝධායනයට ලක්කර පිරිසකගේ පීසීආර් පරීක්ෂණ සිදු කරන ලදී.