May 10

පස්සා දොරෙන් සජිත් ජනපති කරන හීනයට මංගලත් එක්වෙයි


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයට තරඟ කරන ලද්දේ ව්‍යවස්ථා විරෝධී ලෙස බවත් ඒ වන විට ඔහු ද්විත්ව පුරවැසිභාවය දරමින් සිටි අයෙකු බවත් හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

ඇමරිකානු ෆෙඩරල් රෙජිස්ටර් මෙවර ලේඛණයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම සදහන්ව තිබීම ගැන අදහස් පල කරමින් සමරවීර මහතා මේ බව පවසා ඇත.

සමරවිර මහතා විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආණ්ඩුකම විවස්ථාව සම්බන්ධයෙන් දිගින් දිගටම අවඥා සහගතව කටයුතු කරන බවයි.

මේ අතර සජබ හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරමින් ඇත්තේ පවතින තත්වය මත ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරය දැරීමට විරුද්දව අධිකරණයට යාමට සූදානම් වෙමින් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.