May 25

සමිතාගෙ ලාබාල පෙම්වතාගේ නාටකය මදු රොක්ස් නිරුවත් කරයි


මෑතක කලයේ සමාජ ජාලවල කතාවෙන සමිතාගෙ ලාබාල පෙම්වතාගෙ නිර්මාණාත්මක සිදුවීම ඔබත් ආසා ඈත. අපට හමු උනා සමිතාගෙ දියනිය පල කරතිබු පොස්ටුවකට යුටියුබ් ශිල්පියකු වන මදු රොක්ස් පල කර තිබු අදහසක්. එය පහතින් ඉදිරිපත් කරනවා. තින්දු තිරණ හරි වෑරෑද්ද ඔබට බාරයි.

කවින්ද්‍යා නන්ගී,Tik Tok එකෙ විඩියො Edit කරලා දාපු පලියට Actor කෙනෙක් වෙනවද. ඔයාලා වගෙ අම්මලාගේ තාත්තාලාගේ ජනප්‍රියතාවයට පින් සිද්ද වෙන්න Famous වුන අය field එකට එන්න එන කන කටු දන්නෙ නැ. අද ඔයාගේ අම්මා තාත්තා ගායකයො නොවුනනම් මේ ආත්මෙදි ඔයාට ගායිකාවක් වෙන්න බැ.

ඇත්ත තිත්තයි,අමාරුවෙන් හරි පිලිගන්න. ඔයා රගපාපු ඝරසරප එක බැලුව. එක මෙලොවම රහක්(කලාත්මක වින්දනයක්) නැ.එහෙම කෙනෙක්ද මේ නලුවො නලුවො කියලා Tik Tok Crad Bord අයව ෆොම් කරන්නෙ.සමිතා අක්කා කියන්නෙ ලන්කාවේ ඉන්න හොද ගායිකාවක්.

හැබැයි මේ වැඩෙන් ගු ගාගත්තා.අද ගම්වල මොන්ටිසොරියට වත් නොගියපු මිනිස්සු සමිතා ගැන කියකිය පු@#න් හිනාවෙනවා තවත් සාම්භාවය ගායිකාවකගේ කලා කෙතේ අවසානයක් සිදුවුනා.නන්ගී,ඔයාගේ අම්මා අවුරුදු 15 කොල්ලෙක් එක්ක විවාහ වුනාත් අපිට කමක් නැ. හැබැයි මේ දෙවල් ප්‍රසිද්ධ කරන එකෙන් වෙන්නෙ ලමයින්ගෙ මනස විකෘති වෙන එක.ඔය සින් එක නිසා ලමයෙක් අම්මා කෙනෙක්ට කිවුවොත් "අම්මෙ මම අර ඇන්ටිට ලවු. මට කසාද බදින්න ඕන කියලා",එතකකොට අම්මා හොද දෙකක් දෙද්දි ලමයා කියනවා "සමිතා ඇන්ටිත් පොඩි කොල්ලෙක්ට ලවු කරෙ"කියලා.

ලග බලන්න එපා දුර බලන්න.සමස්ත ලමා පරපුරට, තරුණ පරපුරේ මනස විකෘති කරලා කාලකන්නි සතුටක් ලබනවානම් මනුශ්‍යයෙක් වෙන්න බැ.තවත් දෙයක්. මේ සින් එකට උල් පන්දම් දෙන අය ඉන්නවනෙ එයාලා තමන්ගේ ගැණි හො මිනිහා වෙන කෙනෙක් එක්ක බුදියගෙන ඉද්දි අහුවුනත් "මම ආවට කමක් නැ.ඔය වැඩෙ කරගෙන යන්න"කියන ජාතියෙ අය.

මම දැන් මේ දාපු එකට එ වගෙ වුන් දාර Comment දාවි.මම අහන්න කැමතියි එයාලගෙන් තමන්ගෙම පුතෙක් මෙහෙම දෙයක් කලොත් මෙහෙම අගය කරනවාද. නැනෙ පුක රත්වෙන්න දෙකක් දෙනවනෙ, සිගිති ආතල් ගන්න එපා මේ වගෙ වැරදි වලට උදවු කරලා.මේ ගැහුවේ Negative Marketing එකක් කියලා දන්න අය දන්නවා.Tik Tok එකෙ විඩියො Edite කරලා දැම්මට Set එකක Act කරන්න ගියොත් එතනම ගු යනවා.

නන්ගී, ඔයාලාට වගේ හොද background නැති ගොඩක් දක්ශ අය මේ ලන්කාවේ ඉන්නවා. කරුමෙට එයාලත් පෙළඹිලා Negative Marketing වලින් ඉස්සරහට එන්න. තව දෙයක් තව සතියක් යද්දි අපේ මිනිස්සුන්ට මේ සින් එක මතක වත් නැ, Social Media Update වෙනවා, ගා ගත්ත ගු ගොඩවල් ටිකනම් එහෙමමයි.දුකයි, සමිතා අක්කෙ ඔයායි අතුල අයියයි තමා මේ දක්වා කලාවේ දැකපු හොදම කලා ජොඩුව,එ වගෙම Duet singing වලින් ලන්කාවෙන්ම Best ඔයාලා. දැන් සමහරු අය අහයි "උබට කහනවද"කියලා, එහෙම අයට දෙන්න ඕනෙ උත්තරේ මේකෙ තියෙනවා.නිවිහැනහිල්ලෙ දේපාරක් තුන් පාරක් කියවද්දි තේරෙවි. මම මගේ මුලික අයිතිවාසිකම් වලින් භාශානයේ නිදහස ලබාගත් තවත් අවස්ථාවක් ලෙස මෙය උකහා දක්වමි.ස්තුතියි!.
- මධු රොක්ස්



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.