May
27
කුවේට් පොකුර දරුණු වෙයි ඊයේ දිනට පමණක් 135යි
කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයන් 39 දෙනෙකු තහවුරු කර ගෙන තිබේ. එම සියළු දෙනා කුවේට් රාජ්‍යයේ සිට මෙරට පැමිණ නිරෝධායනයට යොමුව සිටි පුද්ගලයෙක් වේ.
මෙම පිරිස සමග මෙරට ආසාදිතයන් ප්‍රමාණය 1317 දක්වා ඉහළ යයි. ඊයේ දිනය ඇතුළත පමණක් හමුවූ ආසාදිත සංඛ්‍යාව 135 වන අතර එය මෙතෙක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිත ප්‍රමාණයයි.
ඊයේ වාර්තා වු ආසාදිතයන්ගෙන් 08 දෙනෙකු නාවික හමුදාවේ වන අතර සෙසු සියලු දෙනා කුවේටයේ සිට පැමිණි අයයි.