May 12

කොළඹ ඇමරිකා තානාපති සුද්ද සිංහලෙන්ම කියයි…



වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් නාමයෝජනා බාරදෙන ලද දිනයේ දී ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන නොතිබූ බව හිටපු ඇමැති චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඒ අනුව එම මැතිවරණයේදී තම පාර්ශව විසින් එල්ල කරන චෝදනාව ඉතාම නිවැරදි යැයිද ඔහු පැවසීය.

කෙසේ නමුත් ඊට ටික වේලාවකට පසු කොළඹ කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් කියා සිටියේ ඔහු 2019 අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවයි.

2019 අපේ‍්‍රල් මස පටන් රාජපක්‍ෂ මහතා කිසිසේත්ම ඇමරිකානු පුරවැසි නොවන බවද ඇමරිකානු තානාපති කාර්යාලය ඩේලි මිරර් වෙබ් අඩවියට සදහන් කර ඇත.

එසේම ඇමෙරිකානු පුරවැසිකම ඉවත් කර ගත් අයගේ නම් ෆෙඩරල් රෙජිස්ටරයට ඇතුලත් වීමට ටික කලක් ගත වන බවත් එය ඇමරිකානු අභ්‍යන්තර ක්‍රියාවලිය පමණක් මිස කිසිසේත්ම ඇමරිකා පුරවැසිකම අහෝසියට සම්බන්ධයක් නැතැයිද සදහන් කර තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.