May 04

කොරෝනා චීන විද්‍යාගරයක නිර්මාණය වු බවට අනාවරණක්


කොරෝනා වෛරසය ආරම්භය සම්බන්ධයෙන් මේ වන විට විවිධ මත පළවෙමින් පවතින අතරම ඒත් සමග ලෝක බලවතුන් අතර ගැටුමක් ඇති වීමේ අවදාලනමක්ද නිර්මාණය වෙමින් පවතිනවා.

එහිදී ඇමරිකානු ජනාධිපතිවරයා ප‍්‍රමුඛ බටහිර රටවල් කොරෝනා වෛරසය චීනයේ විද්‍යාගාරයක නිර්මාණය කරන ලද්දක් බවට දිගින් දිගටම චෝදනා කරමින් සිටියි.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම චෝදනා අතරේ චීනයේ වෛරස් පිළිබද විද්‍යාඥවරියක් වන Shi Zhengli ප‍්‍රකාශකර ඇත්තේ කොරෝනා වෛරසය මධ්‍යම චීනයේ විද්‍යාගාරයක මෙම වෛසරසය නිරිමාණය කර ඇති බවයි.

එසේම ඇය වුවලන්නට වැළදෙන කොරෝනා වෛරසය පිළිබද වසර ගණනකාවක් පරියේෂණ කළ තැනැත්තියක් වන අතර ඇය ඒ නිසාම බැට් වුමන් Bat Woman ලෙසින්ද හදුන්වනු ලබයි. සාස් මර්ධනය කිරීමටද සර්ථක ප‍්‍රතිකර්මයක් නිර්මණය කිරීමට ඇයට හැකිවූ අතර ඒ සදහාද ගුහාවල සිටින වුවලන්ගෙන ලබාදගත් කොවිඩ් වෛරසයක් යොදගැනිනි.

කෙසේවෙතත් කොරෝනා වෛරසය චීනයේ විදශ්‍යාගාරයක් නිර්මාණය කරන ලද්දක් බවට ඇය සනාථ කරමින් කියා සිටියේ ඊට අදාල සාක්ෂිද තමන් සතුවන බවයි.

ඇමරිකාව, ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව, නවසීලන්තය, බි‍්‍රතානය එක්ව කි‍්‍රයාත්මක කරන බුද්ධි තොරතුරු හුවමරු කරගැනීමේ ක‍්‍රමවේදයක් වන “Five Eyes” intelligence alliance සනාථ කර සිටියේ කොරේනා වෛරසය සම්බන්ධයෙන් චීන රජය තොරතුරු වසන් කළ බවයි.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තොරතුරු හෙළිකීරීමත් සමග Shi Zhengli  හට චීන රජයෙන් විවිධ බලපෑම්ද එල්ලවූ බව පසුගිය කාලයේ විදේස් පුවත් වාර්තා සදහන් කෙරිනි. ඒ නිසාම ඇය චීනයෙන් පලා ගොස් පැරීසියේ ඇමරිකානු තානාපති කාර්යාලයේන් සරණාගතභාවය අයැදුම්කර ඇති බවටද වර්තාවිය.

කෙසේ වෙතත් ඇය ඊයේ වී චැට් මගින් (චීනයේ භාවිතා වන සමාජ ජාල මාධ්‍ය) පළකර තිබුනේ තමන් චීනයෙන් පළා නොගිය බවත් තවදුරටත් එරට රැදී සිටින බවත්වය. South China Morning Post සදහන් කර සිටියේ Shi Zhengli තවමත් චීනයේ ආරක්ෂිතව සිටින බවයි.

කෙසේ වෙතත් චීනය කොරෝනා වෛරසය මිනිසෙකුගෙන් මිනිසෙකුට වැලදීමක් නොවන බවට මෙම වසරේ මුලදී අසත්‍ය තොරෙතුරු වාර්තා කළ අතර ඊට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයට ප‍්‍රකාශයක් කරනු ලැබීය. මේ හේතුවෙන් වෛරසය පැතිරයාම මෙතරම් විශාල වූ බවත් එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයද සිය රාජකාරි පැහැර හැරිය බවටත් චෝදනා එල්ලවිය.

මේ අතරම කොරෝනා වෛරසයේ ආරම්භය ගැන ස්වාධින ජාත්‍යන්තර පරීක්ෂණයක් කළයුතු බවට ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රමාත්‍ය කළ ප‍්‍රකාශයකටද චීනය තර්ජනාත්මකව පිළිතුරු දෙමින් කියා සිටියේ චීන සංචාරකයින් ඕස්ටේ‍්‍රලායව එවීම නතර කරන බවත් ඕස්ටේ‍්‍රලියානු නිෂ්පාදන මිලදී ගැනීම නවතා දමන බවත්ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.