May
23
හිටපු ජනපති මෛත‍්‍රී ගුවන් විදුලි නිවේදකයෙකු වෙයි !
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ගුවන් විදුලි නාලිකාවක නිවේදකයකු ලෙස එක්විය.
දෙරණ ගුවන් විදුලි නාලිකාවේ ‘අපි නොදන්න රේඩියෝ’ වැඩසටහනට ඒ මහතා සහාය නිවේදකයෙකු ලෙස අද කටයුතු කලේය.
ඔහු එහි ගීත කිහිපයක්ද ගායනා කරන්නට යෙදුනි.
වැඩසටහන සමාජජාලාවල සජීව විකාශය කරන අවස්ථාවේදී උණුසුම් ප්‍රතිචාරද හිමි විය.