Apr
21
කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වැන්දල නැමති ග්‍රාමයේ මෙම අලංකාර පළතුරු වත්ත පිහිටා ඇත.
මෙහි භාවිත මෙන්ම අභාවිත පළතුරු වර්ග 100කට වැඩි ප්‍රමාණයක් දක්නට ඇති අතර එහි ප්රෙභේද සංඛ්‍යාව 400 කට වැඩිය.
මෙහි නිර්මාණ කරුවා වන්නේ හිටපු අමාත්‍යවරයකු වන ආචාර්ය රංජිත් සියඹලාපිටියයි.