Apr
11
ශ්‍රී ලංකාව තුළ බොහෝ කොරෝනා රෝගීන් නිදැල්ලේ සිටින බව හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
කොරෝනා පරීක්ෂණ ප්‍රමාණවත් තරම් සිදු නොකරන නිසා ඔවුන් හෙලිවන්නේ නැති බව ඔහු සඳහන් කරයි.
ඇමරිකාව වැනි රටවල මෙතරම් රෝගීන් වාර්තා වන්නේ විශාල වශයෙන් පරීක්ෂණ සිදුකරන බව ඔහු කියා සිටී.
සති අන්ත පුවත්පතක් වෙත අදහස් පල කරමින් සේනාරත්න මහතා මේ අදහස් පල කර ඇත.