Aug
17
පන්දුවක් හිසේ වැදී පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට

විස්සයි20 තරගයකදී පසුගිය 14 දා මෙම සිදුවීම සිදුව තිබේ. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ සෑම අවස්ථාවකදීම හිස් ආවරණයක් පැළදීම අනිවාර්යය කරුණක් බවයි.
මේ අතර ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ද පුහුණු තරගයකදී පන්දුවක් හිසේ වැදීමෙන් ප්‍රතිකාර ලැබීය.