Jun
12
ජෝන්ගේ මාධ්‍ය මරණ තර්ජනය ගැන කලකට පසු චන්ද්‍රිකා වටින කතාවක් කියයි
මාධ්‍යවේදීන් මරා දමන බවට කුණුහරුපයෙන් බැන ඇමති ජෝන් අමරතුංග මහතා විසින් කරන ලද තර්ජනය සම්බන්දයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අදහස් පල කරයි.
ඇය පෙන්වා දෙන්නේ දේශපාලනය කරන්නේ නම් ඕනෑම කෙනෙක් විවේචනයට සූදානම් විය යුතු බවත් ඇමති ජෝන්ගේ ක‍්‍රියාකලාපය සම්පුර්ණයෙන්ම වැරදි බවත්ය.
ඇය පෙන්වා දෙන්නේ දේශපාලනය කරන්නේ නම් ඕනෑම කෙනෙක් විවේචනයට සූදානම් විය යුතු බවත් ඇමති ජෝන්ගේ ක‍්‍රියාකලාපය සම්පුර්ණයෙන්ම වැරදි බවත්ය.