May
05
ඒකකයක් රුපියල් පනස් හතරයි නව විදුලි අය ක‍්‍රමය අනුමතයි
ගෘහස්ත විදුලි පාරිබෝගිකයින් සදහා වූ නව කාල පාදක ගාස්තු ක‍්‍රමය සදහා වූ යෝජනාව ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කර ඇත.
උදෑසන 05.30 සිට පස්වරු 06.30 දක්වා වූ කාලයේදී ඒකකයක් රුපියල් 25කටත්, පස්වරු 06.30 සිට රාත‍්‍රි 10 30 දක්වා කාලයේදී ඒකකයක් රුපියල් 54ක් ලෙසත් එහි මිල යෝජනා කර තිබේ.