May
30
අම්මගෙන් සල්ලි ඉල්ලගෙන ජපානේ ගිහිල්ලා පිඟන් හේදුවා ආනන්ද වෙඩිසිංහගේ ජීවිත කතාව
පසුගිය අප්‍රේල් 24 වනදා නුවරඑළියේ පැවැත්වුණු ධාවන තරඟයකදී හදිසි අනතුරට ලක්වු සුපිරි යතුරුපැදි ධාවනශූර ආනන්ද වෙඩිසිංහ මහතා ඊයේ දහවල් ජීවිතක්ෂයට පත්වුනා. මහනුවර මහ රෝහලේ ශල්‍යකර්ම දැඩිසත්කාර ඒකකයේ මසකට ආසන්න කාලයක් කෝමා තත්වයෙන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුනු ඔහු මෙලෙස ජීවිතයෙන් සමුගෙන තිබුනේ එම අනතුරෙන් ඔහුට සිදුවූ බරපතල තුවාල නිසාවෙන්.
ධාවන ශූරයෙකු වූ ඒ මහතා මුල්ම බයික් එක මිලට ගැනීම වෙනුවෙන් කැපවුනු ආකාරය ගැන මීට වසර කිහිපයකට පෙර එක්තරා රූපවාහිනි වැඩසටහනකදී ප්‍රකාශ කළේ මේ ආකරයෙනුයි.
ධාවන ශූරයෙකු වූ ඒ මහතා මුල්ම බයික් එක මිලට ගැනීම වෙනුවෙන් කැපවුනු ආකාරය ගැන මීට වසර කිහිපයකට පෙර එක්තරා රූපවාහිනි වැඩසටහනකදී ප්‍රකාශ කළේ මේ ආකරයෙනුයි.


