Apr
10
කොළඹ එජාප සුහද හමුවේ මත්පැන් ලොරි ගෙනැත් නොමිලේ බෙදති
කොළඹ බ්ලූම්ෆීල්ඞ් පිටියේදී ඊයේ පැවැත්වුන එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් අලූත් අවුරුදු සුහද හමුවේදී මත්පැන් ලොරි බැගින් ගෙනැවිත් පැමිණ සිටින සියල්ලන්ට නොමිලේ බෙදා හරින ලදි.
ලයන් බියර් හා ඇන්ගර් බියර් මෙසේ නොමිලේ බෙදා දෙන ලදි. පැමිණ සිටින එජාප සාමාජිකයින් සිත්සේ බියර් බී වෙරිමතින් හැසිරුනා.
ඊයේ පැවැත්වුන සුහද හමුවේදී බියර් බීමේ තරගයක්ද සංවිධානය කර ඇත.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මත්පැන් මත්ද්‍රව්‍ය ජාතික වැඩසටහනක් ක‍්‍රියාත්මක වෙද්දී ආණ්ඩුවේ ප‍්‍රධානතම පාර්ශවය ප‍්‍රසිද්ධියේ මත්පැන් ප‍්‍රවර්ධනයේ යෙදීම පුදුමය දනවයි.