Apr
08
ජනපති පුත් දහම් සිරිසේන රුසියානු ජනාධිපති හමුවෙයි
පසුගියදා රුසියානු සංචාරයක නිරත වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග එහි ගිය ජනපති පුත් දහම් සිරිසේන රුසියානු ජනාධිපති වැල්ඩිමිර් පුටින් හමුවී තිබේ.
එම හමුවේ පින්තූර කිහිපයක්ද සමගින් සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන මෙසේය.
එම හමුවේ පින්තූර කිහිපයක්ද සමගින් සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන මෙසේය.



