Mar
07
මාංචු කුට්ටම් කේක් එක කපලා මහින්ද එක්ක විමල් උපන් දිනය සැමරූ හැටි
අද දින තම 47 වැනි උපන්දිනය යෙදී ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා ගෙවමින් සිටිනුයේ තම සිරගත දිවියේ 56 වැනි දිනයයි. අද පාර්ලිමේන්තු දිනයක් බැවින් ඔහු මැගසින් බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වීමට පැමිණ සිටියේය.
එසේ පැමිණි සිය සඟයාගේ උපන්දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී භෝජනාගාරයේදී කෙක් කපා සුබ පැතුමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම කටයුතු කළහ.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ද විමල් වීරවංශයන්ගේ බිරිඳ ශෂී වීරවංශ, විමාෂා දියණිය හා විභූති පුතුද එක්ව සිටියහ.