Mar
01
සයිටම් විධායකට වෙඩි තැබිම සැළසුම් කළ මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට වැඩ පටන් ගනී

මෙය සැළසුම් සහගතව සිදු කළ එකක් බවටයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
මේ පිළිබඳව නෙත් නිවුස් සයිටම් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්නගෙන් විමසිමක් කළා.
ඔහු පැවසුවේ තමන් දැනට සිදු කල විමර්ශනවලට අනුව තමන්ද වරදකරු වි ඇති බවයි.
මේ අතර සයිටම් ආයතනයේ සහ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ ප‍්‍රධාන විධායක නිලධාරී තනතුරෙහි රාජකාරීවලින් වෛද්‍ය සමීර සේනාරත්න තාවකාලිකව නිදහස් කර තිබෙනවා.
තමන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන සයිටම් පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇති බවයි සමීර සේනාරත්න කියා සිටියේ.