Mar
22
අසන්ති රණසිංහ Evergreen සමාගමේ ප්‍රධානියෙකු සමග යුගදිවියට
ටෙලිනාට්‍ය නිළියක් ලෙසින් ජනප්‍රියත්වයට පත් පියුමි පුරසිංහගේ සහෝදරිය ටෙලි නාට්‍ය නිළියක් හා ව්‍යාපාරිකාවක් වන අසන්ති රණසිංහ පසුගියදා යුගදිවියට එළැඹුණා. ඇය විවාහ වුනේ Evergreen සමාගමේ ප්‍රධානියෙකු වන ප්‍රෂාන් නානායක්කාර සමඟිනුයි.
ඡායරුප හිමිකම - Nadun Baduge







