Mar
17
පැහැරගත් නැව මුදා හරී
පුන්ස්ලන්ත වෙරළාරක්ෂක නිලධාරින් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව කම්පම් හෝ වෙනත් කිසිදු කොන්දේසියකින් තොරව මෙම නෞකාව මුදාහැර තිබේ.
නෞකාව සෝමාලියානු වරායක් වෙත යාත්‍රා කරමින් තිබෙන බවත් එහි කාර්ය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයන් අට දෙනා ඉරිදා (19) වන විට ශ්‍රී ලංකාවට ළඟාවනු ඇති බවත් බලධාරීහු කියති.