Mar
08
ලහිරු තිරිමාන්න රුක්ෂානි එක්ක තව ඉනිමකට සැරසේ
ක්‍රිකට් ක‍්‍රීඩාවට ආදරේ කරන අපේ රටේ උදවියට ලහිරු තිරිමාන්න අමතක වෙන්නෙ නෑ. ඒ ලහිරු අපේ රට වෙනුවෙන් කණ්ඩායම ඇතුලෙ ඉදන් බොහෝ දක්ෂතා පෙන්නපු නිසා. මේ දවස්වල නම් ලහිරු ටීමි එකේ නෑ. දැන් නැතුවට ඉදිරියේදි ආයෙම අපිට එයාගෙ දස්කම් දකින්න ලැබෙයි.
කොහොම උනත් දැන් මේ කියන්න යන්නෙ ලහිරුගේ ක‍්‍රිඩා දක්ෂකමක් ගැන නෙවෙයි. ලහිරුගෙ ජීවිතේ වැදගත්ම සුන්දර ආරංචියක් අපි හොයා ගත්තා. මේ කියවෙන්නෙ ඒ ගැන. ක්‍රිකට් වලට වගේම ලහිරු හුඟක්ම ආදරේ කරන්නෙ තමන්ගෙ පවුල් ජීවිතේට. විශේෂයෙන්ම ලහිරු ඔහුගෙ බිරිද වන රුක්ෂානිට දක්වන්නේ පුදුමාකාර ආදරයක්.
ඉතින් ඔන්න දැන් රුක්ෂානි අම්මා කෙනෙක් වෙන්නයි යන්නෙ. වැඩි ඈතක නෙවේ. ලහිරු පිය පදවිය ලබන්න ඉතාමත්ම ලගයි. ඉතින් මවු පදවිය ලබන්න ඉන්න රුක්ෂානිටයි පිය පදවියේ කිරුල දරන්න බලාගෙන ඉන්න ලහිරුටයි අපි අපේ උණුසුම් සුබ පැතුම් පතනවා.