Mar
06
රොෂාන් මහානාමගෙන් මහේලට හා සංගාට කනේ පාරක්
පකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ලාහෝර්හී ගඩාෆි ක්‍රීඩාංගණයේදී යි.
කෙසේ වෙතත් අවසන් තරගය සදහා සහභාගී වීමට පාකිස්තානයට පැමිණීමට නොහැකි බව කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.
ඒ ඉකුත් පාකිස්තානයේ ලාහෝර්හී දී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන්.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ රොෂාන් මහානාම විනිසුරු වරයෙකු ලෙස මෙම තරගයට සහභාගී වනවා.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ 1996 වසරේ පැවති ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාරයක් සිදු වූ බවයි.
එම අවස්ථාවේදී ඉන්දියාව හා පකිස්තානය ශ්‍රී ලංකාව සමග සිටි බවත් ඊට කෘතගුණ දැක්වීමක් ලෙස තමන් මෙම තරගය ට විනිසුරුවරයෙකු ලෙස සහභාගි වනබවත් මහානාම ප්‍රකාශ කර තිබෙනවා.
මහානාමගේ මෙම ප්‍රකාශය පාකිස්තාන ව්‍යාපාරිකයෙකු මෙනම ක්‍රීඩා ලෝලියෙකු වන අලි නවක්වි සිය ට්විටර් ගිණුමේ මෙලෙස සටහන් කර තිබෙනවා.