Feb
01
අපි ළඟදීම කංසා වගාව අරඹනවා

කංසා වගා කිරීමේ යෝජනාව තමා පසුගිය වසරේදී ඉදිරිපත් කළ බවත් මහා සංඝරත්නය ඊට විරුද්ධත්වය පළ නොකළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය. හමුදාව යොදවා කංසා වගා කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියේදී ආරම්භ කරන බවත් අමාත්‍යවරයා කීය.
"කංසා දුම්වැටි පානය කළොත් තමයි ප්‍රශ්නයක් තිබෙන්නෙ. ඔෟෂධයක් ලෙස භාවිත කළොත් කිසිදු ප්‍රශ්නයක් නැහැ"යි ඇමැතිවරයා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (31දා) පැවැති උත්සවයකදී වැඩිදුරටත් පැවැසීය.
saman · 435 weeks ago