Jan
03
වෝක්ස්වැගන්, රෙනෝල්ට්, අවුඩි වාහන වර්ග රැසක් එකලස් කිරීමේ කම්හලට මුල්ගල තියයි
ඒ අනුව අද පෙරවරුවේ තුල්හිරිය ආයෝජන සංකීර්ණයද පස්වරුවේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් මෙන්ම ලොව දෙවැනි විශාලතම මෝටර් රථ නිෂ්පාදන කම්හල ආරම්භ කිරීම ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
ශ්‍රී ලංකා ඉතාලි හවුල් ව්‍යාපාරයක් ලෙස රුපියල් බිලියන 8ක වියදමින් 3,000කට අධික පිරිසකට ඍජු රැකියා අවස්ථා සහ 8,000කට අධික පිරිසකට වක්‍ර රැකියා අවස්ථා ලබාදෙන කර්මාන්ත ශාලාවක් රාජ්‍ය නායකයන් දෙපළගේ සහභාගිත්වයෙන් මේ මස 5 වැනිදා හොරණ කර්මාන්ත කලාපයේදී ආරම්භ කෙරේ.