Jan
03
ආණ්ඩු කඩන්න හෝ හදන්න උත්සහ ගන්න එපා ජනපති කියයි
තිරසර යුගයක් එලි දැක්වීමේ ජාතික උත්සවය අමතමින් ඊයේ පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසුවේ සියලු දෙනා රටේ ඉදිරිය ගැන සිතා කටයුතු කරන ලෙසත් එසේ නැතිව ආණ්ඩු කඩන්න හෝ හදන්න උත්සහ නොගෙන සිටින ලෙසත්ය.
මෙම උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වූ අතර රජයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු ඇතුලු රාජ්‍ය නිලධාරින්ද සහභාගි වූහ.
ජනාධිපති අගමැති දෙපල පමණක් මෙම තිරසර යුගයක් එලි දැක්වීමේ ජාතික උත්සවය අමතමින් කතා කල අතර මහාචාර්ය මොහාන් සිල්වා ගේ ප්‍රධානත්වයෙන් විද්වතුන්ගේ කමිටුවක් මේ සඳහා ක්‍රියාත්මක වන බවත් ඒ අනුව 2030 වසරේදී ශ්‍රීලංකාවේ දැක්ම වෙනුවෙන් අවශ්‍ය සංවර්ධන සැලසුම් ඔහුන් ඇතුළු රජයේ නිලධාරින් ක්‍රියාත්මක වන බවත් ප්‍රකාශ කරන ලදී.
මේ අනුව මෛත්‍රී-රනිල් සුසංයෝගය 2030 වනතුරු ක්‍රියාත්මක වනවා දැයි එහි සිටි බොහෝ පිරිස් කතා බව වූ අතර ජනාධිපතිවරයා විසින් ඔහු සමඟ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයන් පැමිණ ආණ්ඩුවේ ඇමතිකම් ගත් උදවියට මේ හරහා යම් කිසි පණිවිඩයක් දුන් බව ශ්‍රිලනිප යේ ජෙෂ්ඨයෙක් මෙන්ම ආණ්ඩුවේ ඇමතිකම් දරන්නෙක් සදහන් කලේය.