Jan
02
කුස්සියේ අඹ කපමින් සිටි කාන්තාවක් සොයා පැමිණි මාරයා
අතුරුගිරිය බොරළුගොඩ ප්‍රදේශයේ කාන්තාවක් පිහියෙන් ගෙළ කපලා මරා දාලා. මේ ගැන පොලිසියට ලැබුණු තොරතුරකට අනුව එම නිවසට ගිහින් පරික්ෂා කරද්දී නිවසේ කුස්සියේ ගෙළ කපා මරා දමා තිබු මේ කාන්තාවගේ මළසිරුර හම්බුනා.
මේ විදියට මිය ගියේ මයුරා තරංගනී නමැති 36 හැවිරිදි දෙදරු මවක්.
ඇගේ බාලම දරුවට තාම අවුරුදු දෙකා මාරක්. අලුත් අවුරුද්දට රටම ලෑස්ති වෙද්දී මේ කාන්තාව කුස්සියේ අඹ කපමින් ඉඳලා. ඒ වෙලාවේ මහත්තයත් එක්ක මුදල් ප්‍රශ්නයක් ගැන කතා බහක් ඇති වෙලා. ඒක දුරදිග ගිහින් එයාගේ මහත්තයා මේ අපරාධය කළා කියලයි පොලිසිය සැක කරන්නේ.
දෙන්නා රණ්ඩුවෙනවා යාබඳ නිවසක ජීවත්වෙන මේ කාන්තාවගේ මව්පියන්ටත් ඇහිලා. ඊටපස්සේ එයාලා හොයලා බලද්දී තමයි කුස්සියේ වැටිලා තිබුණු කාන්තාවගේ මළසිරුර හමුවෙලා තියෙන්නේ. මේ ඝාතනය කළ බවට සැකපිට ත්‍රිරෝද රථ රියදුරෙක් වන එයාගේ සැමියාවත් අත්අඩංගුවට අරගෙන.
මේ ඝාතනය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වනවා.