Jan
04
වයසක මනුස්සකයෙක්ට පහර දෙන ලංකාවේ පොෂ් තාරුණ්‍යය
පේමන්ට් එකේ වෙලදාම් කරන අහින්සක දුබල සීයා කෙනෙක්ට ගහන්න තරම්,කුරිරු වූ තරුණ ජවයක් තමයි මේ දකින්නේ.
කියන්න වචන මට එන්නෙ නෑ,එන්නෙ ගොඩාක්ම දුකක්,පේමන්ට් එකෙ මාල විකුනන සීයා කෙනෙක්ට ගහන්න තරම් පහත් වෙච්ච තනයන් දෙන්නෙක් තමයි
වයසක මනුස්සකයෙක්ට පහර දෙන ලංකාවේ තුප්පහි තාරුණ්‍යය
ඔයාල දැක්කේ,මෙයාලා 2017ට අරන් යන්නෙ මේ වගේ අධම සමාජ දර්ශනයක්.මේ සීයා විකුනන මාලය මිල අධික විය හැකිය,ඒ නිසාම ඔවුන් අසා තියෙන්නෙ මේ මාලේ රත්තරං ද කියලා,මේ වාගේ මත ගැටුමකදි අත් ඔසවා පහරදීමට හැකීවූ තාරුණ්‍යය ට කිනම් අනාගතයක බලාපොරොත්තු වක්ද.
මට මේක ගැන කාහටවත් වැරද්ද නිවැරද්ද අවශ්‍ය නෑ.මේ වයසක පියෙකු හා සමාන වයෝවෘධ පුද්ගලයාට ගහන්න තරම අධම සිතක් පහල වූයේ කෙසේද ?
උපුටා ගැනීම – මේකයි Bro ඇත්‍ත පිටුවෙන්