Jan
23
සුසිල් නැවතත් පරල වේ.. ප‍්‍රසිද්ධියේ කටපත් අදී..
පසුගිය 2015 වසරේ පැවති මහ මැතිවරණය අතරතුරදී තමන්ට අකමැති ලේඛණයකට අත්සන් තැබීමට සිදු වූ බව ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි.
කඩුවෙලදී පැවති ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ එම කලනකිරීම නිසා තමන් සන්ධාන මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.
කඩුවෙලදී පැවති ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ එම කලනකිරීම නිසා තමන් සන්ධාන මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.