Jan
02
සත්ව ආහාරවලට වෙන් කල අධි විෂ සහල් වෙළදපලට (video)
රට හාල් කියමින් විකිණීම සදහා වෙළදපලට වසර තුනක් පමණ පැරණි සහල් තොගයක් මුදා හැර ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරයි.
එකල ඉන්දියාවෙන් ගෙන්වන ලද මෙම සහල් තොගය පරිබෝජනයට නුසුදුසු යයි නිර්දේශ කිරීම සදහා සත්ව ආහාර සදහා විකුණා දැමූ ඒවා බවද සම්මේලනයේ කැදවුම්කරු නාමල් කරුනාරත්න මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේය.
මෙතෙක් කලක් විෂ රසායන යොදා ගබඩා කර තිබූ මෙම සහල් දැන් අලූත් ඇසුරුම්වල දමා වෙලදපලට මුදා හැර ඇතැයිද ඔහු කියා සිටියේය.