Jan
02
සුපිරි තරු හෝටලයේ 31 රෑ සාදයෙන් පසු හෝටලය පුරා කොන්ඩම්
පසුගිය 31 වනදා වාද්දූව රිවර් වීව් හෝටලයේ පැවති සාදයකින් පසුව පලමුවනදා හෝටල් කාර්‍ය මණ්ඩලය දැඩි අපහසුතාවයට පත් වී තිබේ. ඒ එම හෝටලය පුරා භාවිතා කරන ලද උපත් පාලන කොපු විසිකර තිබීම නිසාය.
සාමාන්‍ය සමාජයට නිරාවරණය නොවී තරුණ තරුණියන් සඳහා කැමති ලෙස හැසිරිය හැකි පරිදි පැවැත්වෙන සාදයක් සඳහා උත්සව අවස්ථා කලමණාකරන සමාගමක් විසින් එම හෝටලය පසුගිය 31 වනදා වෙන් කරවාගෙන ඇති අතර හිතවතුන් අතරේ පමණක් ඒ සඳහා ප්‍රවේශපත් අලෙවි කර ඇත.
විවිධ මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතා කල තරුණ තරුණියන් බොහෝ පිරිසක් සමූහ සංසර්ගයේ යෙදී ඇති අතර පලවන දා උදෑසන හෝටලය පුරාම මෙලෙස භාවිතා කරන ලද උපත්පාලන කොපු විසිකර තිබී ඇත.