Dec
28
සුසන්තිකාට බරපතළයි
ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට මූලික වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු කරගෙන ඇතත් නිශ්චිතවම හේතු තහවුරු කර ගැනීමට තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව වෛද්‍යවරු ප්‍රකාශ කරති. මේ වනවිට සුසන්තිකා ජයසිංහ හමුවීමට කිසිදු පුද්ගලයකුට අවසර ලබා නොදීමට වෛද්‍යවරු තීරණය කර ඇත.
බරපතළ තත්ත්වයෙන් රෝහලට ඇතුළත් කළද ඇයගේ තත්ත්වය සතුටුදායක බවට වෛද්‍යවරු ප්‍රකාශ කරති. රෝහල් වෛද්‍ය අධිකාරිවරයා නිවාඩු ලබා සිටින බැවින් රෝගියාගේ වැඩි විස්තර ලබාදීම වෛද්‍යවරු ප්‍රතික්ෂේප කළහ.