Dec
15
තීරණ ගැනීමේ නිදහස රාජ්‍ය සේවකයටත් තිබිය යුතුයි

තීරණ ගැනීමට දේශපාලනය මැදිහත් වුවහොත් ව්‍යාපෘතීන් පරාජ වන බවයි ඔහු පෙන්වා දුන්නේ.
ගෝඨාභය රාජපක්‍ෂ එම අදහස් පළ කළේ සිය ජපාන සංචාරය අතරතුර ඊයේ (14) පැවති ව්‍යාපාරික හමුවකදීයි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම සඳහන් කළේ “රාජ්‍ය සේවකයාට අවශ්‍යතාව අනුව ක්ෂණික තීරණ ගැනීමට යම්කිසි නිදහසක් අවශ්‍යයි. රාජ්‍ය සේවකයා තීරණ ගන්නෙ නැතිව කැබිනට් මණ්ඩලයම තීරණ ගන්න ගියොත් ජනතාවට නියමිත කාර්යයන් නිවරැදිව සිද්ධ වෙන්නෙ නැහැ.” යනුවෙනි.