Nov
27
ඉන්දියාව ඥානසාර හිමි හරවා එවයි!
'සංචි මේලා' බෞද්ධ උත්සවයට සහභාගිවිම සඳහා ඊයේ (26) ශ්රී ලංකාවෙන් ඉන්දියාව බලා වැඩමකළ වදාළ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරට ඇතුල්වීමට එහි ආගමන විගමන නිලධාරීන් අවසර ලබාදී නොමැත.
ඒ අනුව උන්වහන්සේ ඊයේ රාත්රී යලි දිවයිනට වැඩමකර තිබේ.
ඊට හේතුවූ ඇත්තේ විසා ප්රශ්නයක් බව වෙත වාර්තාවේ.
ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් සති කිහිපයකට පෙර උන්වහසේට ලබාදී තිබු 'ඩබල් එන්ට්රි ' විසා අවසන්ව තිබීම හේතුවෙන් මෙම ගැටලුව මතුව තිබේ.
පසුගියදා ඉන්දියාවේ සංචාරයක යෙදුන ඥානසාර හිමියන් ඉන් අනතුරුව නේපාලයට ද වැඩමකර යලි ඉන්දියාවට පැමිණ තිබේ.
ඒ අනුව උන්වහන්සේට ඉන්දියාවට ඇතුල්වීමට ලබාදී තිබු 'ඩබල් එන්ට්රි' විසා අවසන් ඇතත්, උන්වහන්සේ එබව දැනුවත්ව සිට නොමැත.
ඥානසාර හිමියන්ට ඉන්දියාව ලබා පිටත්ව යාමට නියමිතව තිබී ඇත්තේ පෙරේදා දිනයේ වුවද එදින උන්වහන්සේ කටුනායක ගුවන් තොටුපලට වැඩමකරන විට ගුවන්යානය පිටත්ව ගොස් තිබිණ.