Nov
29
මේක වෙලා තියෙන්නේ ඉන්දියාවේ. ආදරය නිසා නැතිවෙච්ච ජිවිත ගාන මෙච්චරයි කියලා පෙන්නන්න බැරි තරම් ප්‍රමාණයෙන් ඉහළයි. එහෙම වෙන්නේ ආදරය නැති වීමේ වේදනාව දරාගන්න බැරි වීම නිසා.
ඉන්දියාවේ Koppal ප්‍රදේශයේ ජිවත් වූ animation designing පිළිබඳව Study කරන තරුණයෙක් ඉංජිනේරු සිසුවියකට ආදරය කරන්න පටන් ගන්නවා.
ඒ ආදරය කොච්චර ගැඹුරට ගියාද කියනවා නම් මේ දෙන්නම එකම ගෙදරක අවුරුදු තුනක් තිස්සේ ජිවත් වෙලා තියෙනවා.
තරුණිය ඔහුව විවාහ ගිවිසගන්නවා කියලා පොරොන්දු වෙලා තියෙද්දිත් ඇයගේ ගෙදරින් ගෙනාපු මනාලයව විවාහ ගිවිසගෙන තියෙනවා.
මේ තරම් ආදරයක් තිබියදී එයට පයින් ගසා තම පෙම්වතිය තමාව දාලා ගිය නිසා මේ තරුණයා වස පානය කර සියදිවි හානිකර ගන්නවා. වස පානය කරන්න කළින් ඔහු සෙල්ෆි වීඩියෝවක් කර වෙච්ච සියල්ල කියලත් තියෙනවා.
කොහොම හරි දැන් ඒ තරුණයට ආදරයත් නෑ ජීවිතයත් නෑ..
ඉන්දියාවේ Koppal ප්‍රදේශයේ ජිවත් වූ animation designing පිළිබඳව Study කරන තරුණයෙක් ඉංජිනේරු සිසුවියකට ආදරය කරන්න පටන් ගන්නවා.
ඒ ආදරය කොච්චර ගැඹුරට ගියාද කියනවා නම් මේ දෙන්නම එකම ගෙදරක අවුරුදු තුනක් තිස්සේ ජිවත් වෙලා තියෙනවා.
තරුණිය ඔහුව විවාහ ගිවිසගන්නවා කියලා පොරොන්දු වෙලා තියෙද්දිත් ඇයගේ ගෙදරින් ගෙනාපු මනාලයව විවාහ ගිවිසගෙන තියෙනවා.
මේ තරම් ආදරයක් තිබියදී එයට පයින් ගසා තම පෙම්වතිය තමාව දාලා ගිය නිසා මේ තරුණයා වස පානය කර සියදිවි හානිකර ගන්නවා. වස පානය කරන්න කළින් ඔහු සෙල්ෆි වීඩියෝවක් කර වෙච්ච සියල්ල කියලත් තියෙනවා.
කොහොම හරි දැන් ඒ තරුණයට ආදරයත් නෑ ජීවිතයත් නෑ..
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi08hiXRU18mgLgEuzmoAnPi2_DuWyLQ2o1VUJ3eFMEimg_ggEM63RyW3Gs_9mIx7wavY8Sc7cwyR1lB-JGNT0WYcrCuCxM52eblmyHBV4yhHsKXWmdFXM8F2bwGYQevHeA67WxFznSsao/s640/Girl+in+Living+Together+Relationship+%25281%2529.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg6_QQp2yXI4IKaTHl_N8WNl27GGUWHsaDxiE5JlbbrAl9k2IVd0F3SDpTQIBAQGCkyGzBkH_W4NhHfXpT8asxrF_k-6QO8tAw8GAbo4KHqYmKLom75rOiM0BbiDb2QAdXc-lE1rh3ug9Q/s640/Girl+in+Living+Together+Relationship+%25282%2529.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjysqtHo04JCB3HXq_mjYyuQ_e-Zw-hzdqC8w7LMdB-CfTCGeV_ArDmGiw5Q7lErJQXEuu9SCHW420nbdo6YH21hJ2IydFO_4XtwP8zprvjJHrkEOBXdvttDGdT2YrUa_4Vgiecp30HTfw/s640/Girl+in+Living+Together+Relationship+%25283%2529.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqvgl6qdhWLcrJ11lNx6PWTG9p5SxH5lrv7LAknEoiUiQGj8Zw738QUY8iqKppd4EWP4FZIpJW2FOj2YToK0Y9sCXfwyCE3zjLnemmMVc4ZoPaAZ3lcMecI0fNsHYzTbeg4XuisYbBXjg/s640/Girl+in+Living+Together+Relationship+%25284%2529.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTZHgu-WZaf8OMutzHrfBHHP50-PoXl8pgJKFqp4BaSAzSV_WDZiiX850iYuZ_PDolMIEorIPmpwWFr3xmtbhMYODHfMH9hIeFlP5bFrwa5JSex9CYUygnboNrL2Xgg5j6wDdOypE7OxY/s640/Girl+in+Living+Together+Relationship+%25285%2529.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjtDviwsVHR7DoNzkUZ061zNMznGAKJlhBCsbbjDR4ulnBjqas5iIfvoSiR8SHiweXCSt2ogrPu_q4n1EuoN96sSCvrt_AEJxh1OXxBQP7ZcpPPJxW1Ll4wfHcebNwNI-CXzkhu7yEAasA/s640/Girl+in+Living+Together+Relationship+%25286%2529.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhCaPGP7eyftn6VcM-Bd3e56Q-OsSsbKcs4CfhtRqZixEBy6ABoO8wpqk2XpZX2B-VAvX97Zs45OlLTyUsTIxrZLJUsOtadI4XololnIqTm4PVsCGNoOeXoBNpz_8yheSfhmPJ1yoseo8k/s640/Girl+in+Living+Together+Relationship+%25287%2529.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3ey2oMGN-xwai6cFVzU8c8urHQk6OKKV7qhQaIDQaAL-om2JM7lIGDIuUf_mYwo-3VSWxm1KgTqfpxEymUArGO-tvaMn4clTa6g-uk1VvdfxuLlRWitTHOh6CgXRiRvOpRi4YX0QEoAc/s640/Girl+in+Living+Together+Relationship+%25288%2529.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7oLJ955b-nCXeOkdj-iJ19EcXKTzbbk_8EkIn7h3-CHBAWIrlO7VHYh-zefHQ_tJtKGEmHUvhYtIFEdDBmpwfsVzWtTag7hGYg7MjfiFoCqoRa4dHFYtAnzVIdukZtU68GySEekfcvXs/s640/Girl+in+Living+Together+Relationship+%25289%2529.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDajetDJ9FFfAfRpWVYJPfduriA0ghUlbRsXUx_zSydVxIwLIAJTXn5ITsx8s3Yj9sYXPswjTCziD6PK8TJBE9r23myJ9cjY5odTBUjUm7t8jTQHnu2sn6TpCcb72yKI7gluJb3SWcW4c/s640/Girl+in+Living+Together+Relationship+%252810%2529.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibvHw1Dub470vnHy0FlY2mEQctG8HfEEdc5Vi0WIvJdtNoUlJEUKWXa5jtZLVAALUhDvJTMJdAyjT0Fh3fxm1xLWmQqeCBVae-OM5ysjzt5O-VegrkwuuwVJDv2pMHfOsC_y-BE6tHuBA/s640/Girl+in+Living+Together+Relationship+%252811%2529.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqVsg9U0BhqgqQdhfxO9Wgb2kNIHdrrhup_B7Dw0hNZ4omiYzWWK0ojzDkxVcMXYl7FNm33J-1mbyj9WMWAU23CLXcRiAFzIjuMoSdlhmtlMq8xjW8HAsfxD3ZA87aPjV-hWsjbUdnuA4/s640/Girl+in+Living+Together+Relationship+%252812%2529.png)