Oct
27
වැඩිවෙච්චි වැට් බද්ද අද සිට ක්‍රියාත්මකයි
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuCwd5RwM5IHN_bmaMEZSt9oRxfgFdz1fxGHlXvAlRhn3b_dkHWRz7Vk_WT2-vpf8oBAC26vY_y-ZkTEa1EHquK_636sp4HdPNLLocuDZVTdIurE6kHbpcvgsJ4u3eLNG9pcnPUKWUbCo/s320/181707997222222222222.jpg)
පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 66කින් සම්මත වූ අතර ඊට පක්ෂව ඡන්ද 112ක් ද, විපක්ෂව ඡන්ද 46ක් ද ලැබී තිබුණි.
තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදි පනතට පක්ෂව ඡන්ද 76ක් ද විපක්ෂව ඡන්ද 23ක් ද ලැබුණු අතර ඒ අනුව වැඩි ඡන්ද 53කින් අදාළ පනත සම්මත වී තිබේ.
භාණ්ඩ හා සේවා 80කට වැඩි ප්‍රමාණයක් මෙම වැට් බදු සංශෝධනයෙන් නිදහස් කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.