Oct
16
මුස්ලිම් ආදරයක පැටලුන සිංහල කොල්ලෙක්ගේ ආදර කතාව

මිනිස්සුන්ට රසවිදින්න පුලුවන් අර්ථවත් නිර්මාණ අද බිහිවේන්නේ ඉතාම කලාතුරකින්. පහුගිය දවස්වල අන්තර්ජාලයේ සෑරිසරන කොට අපිට අන්තර්ජාලය තුලින වේනසක් තියේන අලුත් නිර්මාණය මුනගෑසුනා.
මේක ආදර කතාවක් එක්ක යන නිර්මාණයක් වුනත් මේහි තේරුමක් ඈත් නිර්මාණාත්මක අර්ථයක් ගෑබ්වි තිබේන වේනස්ම රුප රචනාවක්.
ඔයාලත් බලන්නකො මුස්ලිම් ආදරයක පැටලුන සිංහල කොල්ලෙක්ගේ ආදර කතාව
Artist | Prasad Abeykoon
Music | Dilshan L Silva
Lyrics | Prasad Abeykoon
Producer | Prabath Ranaweera
Video | Pandora Digital