Oct
26

ඒ අවස්ථාව සනිටුහන් කරමින් විජය නන්දසිරි මහතා සිහිකොට දොළොස්මහේ පහනක් සෑදීමට කලාකරුවන් සංවිධානයකර තිබුණි.
එම දොළොස්මහේ පහනට මුල්ගල තැබීම ගරු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සුරතින් සිදුවිය.
මේ අවස්ථාවට කලාකාරිනී දේවිකා මිහිරානි මහත්මිය, දුව, පුතා ඇතුළු කලාකරුවන් පිරිසක්ද සහභාගී වූහ.