Oct
10
එජාපයේ උත්සවයකදී කට්ටියක් ගහා මරා ගනී

එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය අමාත්‍යවරයෙක් වන නිරෝෂන් පෙරේරා මේ වැඩේ පටන් ගත්තා. ඒත් එක්කම එතනට ඇවිත් හිටපු කිහිපදෙනෙක් හූ කියමින් කෑ ගහන්න පටන් ගත්තා.
ඊටපස්සේ මන්ත්‍රීවරයෙක් කතා කරන්න හදනකොටම පුද්ගලයෙක් ඇවිත් ලොකු කලබලයක් කරනවා.
කොහොම හරි මේ කලබලය නැවතුණේ ගුටි කෙළියකින්.