Sep
22
තාජුඩීන්ගේ කාෙටස් SAITAM එකට ගෙනවිත්

සිටින හිටපු නියෝජ්‍යය පොලිස්පති අනුර සේනානායක මහතා සහ නාරාහේන්පිට පොලීසියේ හිටපු අපරාධ අංශ ස්ථානාධිපති සුමිත් පෙරේරා යන අය නැවතත් ඔක්තෝම්බර් මස 5 තෙක් රිමාන්ඩ් කරනා ලෙස කොළඔ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (21) නියෝග කරන ලදී.
රහස් පොලීසියේ මිනීමැරුම් විමර්ශණ අංශ ප්‍රධානී ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා අධිකරණයෙන් කල ඉල්ලීමක් මත මහේස්ත්‍රාත් වරයා රහස් පොලීසියට නියෝග කලේ මෘද්‍රකාංග නිලධාරියා මාර්ගයෙන් සිදුවීම සිදුවූ දින ජනපති ලේඛම් කාර්්‍යාලයේ පරිගණක වල තිබී ඉවත් කර ඇති දත්ත නැවත ලබාගැනීමට සහය ලබාදෙන් ලෙසයි.
හිටපු අධිකරණ වෛද්‍යය වරයාවන ආනන්ද සමරසේකර තාජුඩීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඇතැම් අස්ථි කොටස් විච්ජේදනය කර පරික්ෂාකිරීමෙන් අනතුරුව ඒවා මාලබ්‍ෙ පෞද්ගලික වෛද්‍යය විද්‍යාලයට(SAITAM) ගෙනගොස් ඇතැයි රහස් පොලීසියේ විමලසිරි මහතා අධිකරණයට දන්වා තිබින.