Sep
05
මැලේසියානු මහ කොමසාරිස්ට කොටි පහරදෙයි

මැලේසියාව්‍ෙ සිටින දෙමල ඩයස්පෝරාව්‍ෙ කණ්ඩායමක් පහරදී තිබ්‍ෙ. මෙම පහරදීම සිදුකර ඇත්තේ මැලේසියාව්‍ෙ ක්වාලාලම්පූර් ගුවන්තොටුපලේදී බවට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබ්‍ෙ.
ඔහු ප්‍රහාරයට ලක්ව ඇත්තේ රාජකාරී කටයුත්තක් සදහා ක්වාලාලම්පූර් ජාත්‍යයන්තර ගුවන්තොටුපලට පැමිනි අවස්ථාවකදීයි. ඔහුට මෙම පහරදීම සිදුවන අවස්ථාව්‍ෙදී කොමසාරිස් වරයා සමග ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්්‍යාලයේ දෙවන ලේකම් වරයාද සිට ඇති අතර ඔහුද ප්‍රහාරයට ගෙදුරුව ඇත.
විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මහිෂිනි කොළොන්නේ මහත්මිය ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා රජය හා මැගේසියානු රජය හා පොලීසිය සමග එක්ව මෙම සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරනා බවයි. ප්‍රහාරයට ලක්වූ කොමසාරිස් වරයා හා නිලධාරියා ක්වාලාලම්පූර් රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබයි.