Sep
05
ලක්ෂ 24 සීනි තොග සොරුනු ඇතුලට
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpvZ0HNoiwWg9fi-nV_4tmEZiVYhy68MNaLZ4oc9S2OqDh6WJmWpC7ANvGPTQqaLF1wiFbA-pE3H6skroRBQS1LAQMthesJZgINuYVbm81Pv3Yr9RfStYdpaqGf3CaSKSOUu5_gXOMXUo/s320/containers.jpg)
ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබ්‍ෙ. ඔවුන් පෑලියගොඩ කන්ට්‍ෙනර් බහාලුම් අංගනයෙන් රුගෙන යමින් තිබූ එක් කන්ට්‍ෙනරයක් වෙනත් ස්ථානයකට රුගෙන ගොස් තිබ්‍ෙ.
පසුව කල විමර්ශනයකදී අදාල සීනි තොගය රත්මලාන විශේෂ ආර්ථික මධ්‍යයස්ථානයේ තොග වෙළද මධ්‍යයස්ථානයේ තිබී සොයාගෙන ඇත. සැකකරුවන් පිරිසේ 6 දෙනා තිස්සමහරාමය හා ගල්කිස්ස ප්‍රදේශ වලදී අත්අඩංගුවට ගෙන තිබ්‍ෙ.ඔවුන් සමග සීනි අලෙවි කිරීමෙන් ලද රුපියල් ලක්ෂ 23ක මුදලක්ද සොයාගෙන ඇත.