Sep
05
මුඛ පිළිකාවෙන් ලංකාව අංක 1ට ඇවිල්ලා
ලෝකයේ මුඛ පිළිකාව වැඩියෙන් ඇති රට බවට මේ වන විට ලංකාව පත්වෙලා හමාරයි.
ජාතික පිළිකා වර්ධන වැඩසටහන පෙන්වා දෙන්නේ ලෝකයේ වෙන කිසිම රටක මුඛ පිළිකාව අංක 1ට පත්වෙලා නැහැ කියලයි.
ශ්‍රී ලංකාවේ පුවක් සහ දුම්කොළ භාවිතය අධික වීම මේ තත්වයට ප්‍රධාන හේතුවෙලා තියෙනවා.